ගුවන්තොටුපල වසාදමයි

මිතුරන්ටත් දැනගන්න Share කරන්න

18 සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සති දෙකක කාලයක් සඳහා වසා දමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *