මිත්‍යාවට එරෙහිව අරගලයක් කළ යුතුයි -අනුර කුමාර දිසානායක

මේ මොහොතේ රටේ නව දේශපාලන නැඟීසිටිමක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් පැවසුවා. අද වන විට සමාජය විශාල මිත්‍යාවකට කැඳවා ගෙන යමින් ඇති බවත් පැවසු ඒ මහතා එම මිත්‍යාවට එරෙහි අරගලයක් කිරීමට ඉතුරුව ඇතැයි ද පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *