මෙරට ආර්ථීකය යළි ගොඩනැගිය හැකි ආකාරය රනිල් පවසයි

මිතුරන්ටත් දැනගන්න Share කරන්න

බිඳවැටී ඇති මෙරට ආර්ථීකය යළි ගොඩනැගිය හැකි එකම පක්ෂය එ.ජා.ප. බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ(05) පස්වරුවේ පිළියන්දල පැවති ජනහමුවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *