LTTEයට ආයුධ දුන්නේ සජිත්ගේ තාත්තා – අගමැති මහින්ද රාජපක්ෂ

මිතුරන්ටත් දැනගන්න Share කරන්න

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය පිළිබඳ කතා කරන පිරිස්වලට, එවකට හමුදා භට පිරිස් ඝාතනය කිරීම සඳහා ඔහුට අවි ලබාදුන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන් බව අමතක වී ඇතැයි කුලියාපිටියේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *