බුද්ධික පතිරණ මහතාට අලුත් තනතුරක්

මිතුරන්ටත් දැනගන්න Share කරන්න

සමගි ජන බලවේගය පක්ෂයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ධූරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට ලබා දීම ඊයේ(11) සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණි. නව තනතුර පිළිගැනීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවක දී බුද්ධික පතිරණ මහතා අදහස් දක්වමින් කියා සිටියේ මාතර දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දීමට තමා සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *