ත්‍රීරෝද රථයකට වෙඩි

මිතුරන්ටත් දැනගන්න Share කරන්න

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ රාජාංගනය 27 හන්දිය ආසන්නයේ දී පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා. වෙඩි ප්‍රහාර මධ්‍යයේ ත්‍රීරෝද රථය ධාවනය කර ඇති අතර අනතුරුව ත්‍රීරෝද රථය ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ත්‍රීරෝද රථය පරීක්ෂා කිරීමේදී එහි කිසිදු පුද්ගලයෙකු නොසිටි බව පොලීසිය පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *