හෝටල් හිමිකරුවෙක් ඝාතනයට ලක්වෙයි

කැස්බෑව ප්‍රදේශයේ හෝටලයේ හිමිකරු එම හෝටලය තුළ දී ඝාතනය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පිළියන්දල පොලීසියට ලද තොරතුරක් මත මේ වන විට ඔවුන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මොහු නිදන ඇඳ මත හිසේ පිටුපස තුවාල සහිතව සිටිය දී පොලීසියට හමු වී තිබෙනවා. මියගිය පුද්ගලයාගේ බිරිඳ ද සිද්ධියේ දී තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *