නාවික හමුදාවේ කො.ආසාදිතයින් 888කට සුවයි

මිතුරන්ටත් දැනගන්න Share කරන්න

කො.වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සෙබලුන් 03 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 888ක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *