හොරණ ප්‍රදේශයේ ඝාතනයක්

හොරණ ප්‍රදේශයේ දී නිවසක පුද්ගලයින් 2ක් අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග යෑමෙන් එක් පුද්ගලයෙක් ඝාතනය වී තිබෙනවා. ඊයේ(06) රාත්‍රී 10.15ට පමණ මෙය සිදුව ඇති බව වාර්තා වනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 47ක් වු කනන්විල හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *