කො.ආසාදිතයින් 14කට සුවයි

මිතුරන්ටත් දැනගන්න Share කරන්න

අද(06) දින කො.ආසාදිතයින් 14 දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1917ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *