තරුණියක් සිරුරට ගිනි තබා ගනී

මිතුරන්ටත් දැනගන්න Share කරන්න

පෙම් සබඳතාවයක් බිඳ වැටීමෙන් සිත් තැවුලට පත් යාපනයේ තරුණියක් සිරුරට ගිනි තබා ගැනීමෙන් ඊයේ(23) ජීවිතක්ෂයට පත්ව ඇති බව අච්චුවේලි පොලීසිය පවසනවා. පොලීසිය පැවසූවේ යාපනය, පුත්තූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එම තරුණිය පසුගිය 21 වැනි දා සිරුරට ගිනි තබා ගෙන රෝහල්ගත කොට ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය තවදුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *