ආදර්ශ ඡන්ද විමසීමක් ඊයේ(23) යාපනයේදී

මිතුරන්ටත් දැනගන්න Share කරන්න

ඡන්ද ගණන් කිරිමේ ආදර්ශ වැඩසටහනක් ඊයේ(23) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ යාපනය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී කේ.මහේෂන් මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

මෙවර මහ මැතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කයෙන් නියෝජිතයින් 7 දෙනෙකු පත් කර ගැනිම සඳහා ඡන්ද දායකයින් 5, 71, 848 දෙනෙකු සිය ඡන්දය ප්‍රකාශ කිරිමට නියමිතව තිබෙනවා. ඒ වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 19 ක් හා ස්වාධීන කණ්ඩායම් 14 ක් තරග වැඳිමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *