සුවය ලැබූ 20ක් පිටතට

අද (27) උදෑසන 10.00 වන විට කො.වෛරසයෙන් සුවය ලැබු පුද්ගලයින් 20 දෙනෙකු අදාල රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවට වාර්තා වී තිබෙනවා.ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 732කි.එමෙන්ම මෙරට කො.වෛරසය ආසාදිත පිරිස 1319 දක්වා ඉහළ ගොස් ඇත.මේ අනුව ආසාදිතයින් 577 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.පසුගිය 25 දා තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *