මෙරට දස වන කො.වෛරස් මරණය වර්ථා වේ

මිතුරන්ටත් දැනගන්න Share කරන්න

නව කො.වෛරසය ආසාදනය වූ තවත් රෝගියෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 51 ක් හැවිරිදි කාන්තාවක් බව සදහන් වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *