අයහපත් කාලගුණයෙන් ජපානයේ මිනිසුන් 21ක් මරුට

ජපානයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

පසුගිය සති අන්තයේ සිට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *