අලුත උපන් තුන් නිවුන් බිළින්දන්ට කො.ආසාදනය වෙයි

අලුත උපන් නිවුන් දරුවන් තිදෙනෙක්ට කො.වෛරසය වැළඳී ඇති බවට පුවතක් වාර්තා වෙනවා. ඒ මෙක්සිකෝවේනී. ගර්භනී කාලයේදී මවගේ වැදාමහ ඔස්සේ වෛරසය සම්ප්‍රේෂණය වූවේ ද යන්න පිළිබඳ ව එරට වෛද්‍ය විශේෂඥයෝ පරීක්ෂණ පවත්වනවා.

වෛරසය ආසාදනය වී ඇති බිළින්දන් දෙදෙනෙක්ගේ තත්ත්වය යහපත් වුව ද තුන්වැනියා හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළෙන බව එරට මාධ්‍ය සදහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *