ඉන්දීය හමුදා භටයින් තිදෙනෙක් චීන හමුදා ප්‍රහාරයකින් මියයයි

කාශ්මීර කලාපයේ ලඩාක් හිදී චීන හමුදාව සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 3ක් මියගොස් තිබේනවා. මිය ගිය අය අතර හමුදා නිලධාරියෙක් ද සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *