චීන ආධාර කෙන්යාවේ දී අතුරුදන් වෙයි

මිතුරන්ටත් දැනගන්න Share කරන්න

කො.වසංගත තත්ත්වය හමුවේ චීනයෙන් ලද ආධාර තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් කෙන්යානු බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කෙන්යාවේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවිමේ අරමුණින් චීනය විසින් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ වටිනාකමින් යුතු සෞඛ්‍යාරක්ෂිත උපකරණ තොගයක් මෙලෙස අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *