ලොව තෙවෙනුවට ආසාදිතයින් වැඩිම රට!

මිතුරන්ටත් දැනගන්න Share කරන්න

අද වන විට රුසියාවේ කො.ආසාදිතයින් ගණන දෙලක්ෂ විසිදහස ඉක්මවා ගොස් තිබෙන්නේ ලොව තෙවනුවට වැඩිම ආසාදිතයන් ඇති රට බවට පත්වෙමිනි.ගතවූ පැය 24 ට පමණක් එරටින් වාර්තා වූ නව ආසාදිතයන් ගණන එකොළොස් දහසකට(11,000+) අධිකයි.

එමෙන්ම දෙදහසකට වැඩි මරණ සංඛ්‍යාවක් මේ වන විට එරටින් වාර්තා වී ඇති අතර එම කලාපයෙන් මරණ 2,239 ක් වාර්තා වී ඇත.මේ අතර වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන අප්‍රිකානු කලාපයෙන් අද වන විට වාර්තාවන සමස්ත ආසාදිතයන් ගණන හැට එක්දහසකට වඩා වැඩි බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *